For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Home constructions
Description
Price : ₨ 7,900,000.00 (Negotiable)
Type : Sell
Date : August 24, 2021
Condition : New
Location : 28/2, Church road, Wewala, Piliyandala
Share this:

පර්චස් 8ක කුඩා ඉඩමක ඉදිකලහැකි මෙම නවීන සුඛෝපභෝගී නිවස ඇදහිය නොහැකි මිලකට ඔබේ ඉඩමේ ඉදිකරවාගන්න.

 🏠️ නිදන කාමර 4,

 🏠️ නාන කමර 2

 🏠️ තට්ටු 2 සමග rooftop එක.

 🏠️ වර්ග අඩි 2200 + Rooftop

 🏠️ප්‍රදාන නිදන කාමරට යාබද නාන කමරය උණුසුම් ජල සැපයුමෙන් (Hot Water) යුක්ත වේ

  🏠️ ඔබගේ අවශ්‍යතාව අනුව නිවාස සැලැස්ම ( House Plan එක ) වෙනස් කරගත හැක.

  🏠️ ලක්ශ 79 යි

  🏠️ නිවාස සැලැස්ම (House Plan), ඉඩම පරීක්ෂාව, අනුමැතිය සදහා සහය.නොමිලේ.

හොදම අමුදව්‍ය

Tokiyo / සංස්ථා සිමෙන්ති/Mahaweli

සංස්ථා / Melwa කම්බි

ගගේ වැලි

ලංකා ටයිල් / Mack Tile

Rocell Bathroom fittings

S Lon / National PVC

තේක්ක / Aluminum දොර ජනෙල්

කැලණි / Orange / ACL කේබල්

සියලු ඉදිකිරීම් සහ අමුද්‍රව්‍ය ඔබ විසින් හෝ ඔබගේ නියෝජිතයකු ලවා අදීක්ශනය කරගත හැකී.

ඔබගේම නිවාස සැලසුමකට අනුව උවද ඉහත මිලගනන් යටතේ ඉදිකිරීම් කර දෙනු ලැබේ. 

Share this:

Mention carland.lk when calling seller to get a good deal

 



Location
Similiar Ads
Top